Tuesday 2 July 2013

FLASH TOOL ස්ථාපිත කරගමු සෝනි අය

සෝනි අයගේ දුකේදි පිහිටවන හොදම යාලුවා තමා ෆ්ලෑස්ටූල් කියන්නේ
මෙයාගෙන් අපිට ලැබෙන ප්‍රධාන උදවු


  •  අප්ඩේට්ස් බයක් නැතිව ෆ්ලෑස් කරගන්න පුලුවනි 
  •  පහසුවෙන් රූට් කරගන්න පුලුවනි 
  •  බූට් ලෝඩර් අන්ලොක් කරගන්න පුලුවනි


හරි මෙන්න මෙතනින් ෆ්ලෑස් ටූල් එක ගන්නකෝ


දැන් සුපුරුදු ලෙස ස්ථාපිත කරගන්න
කිසිවක් වෙනස් කරන්න එපා
ස්ථාපිත වෙන තැනවත් වෙනස් කරන්න එපා
එහෙමම ස්ථාපිත කරගන්න

හරි

දැන් ඕක ස්ථාපිත වෙලා ඉවර උනාම මෙන්න මේ තැනට යන්න


ඊට පස්සේ මේකත් ඉන්ස්ටෝල් කරගන්න

ඊට කලින් වෛරස් ගාඩ් එක  ටිකකට නවත්තන්න

හරි දැන් ස්ථාපිත කරගන්න

දැන් ඔයාලට ඩ්‍රයිවස් තෝරන්න එයි

එතකොට ඔයාලගේ ෆෝන් මොඩලය තෝරලා
FLSH MODE DRIVERS 
FAST BOOT DRIVERS
කියන දෙකටත් අනිවාර්යෙන්ම ටික් දාන්න


ආ හරිනේ දැන් ඉන්ස්ටෝල් එක ක්ලික් කරලා බලාගෙන ඉන්න

ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කරන්න අහයි එතකොට මතක ඇතිව ඉන්ස්ටෝල් දෙන්න

ඔක්කොම හරියට ස්ථාපිත උනානම් මෙන්න මෙහෙම එනවා


මෙහෙම එන්නේ නැතිව එක කතිරයක් හරි වැටුනොත් ෆෝන් එක ඕෆ් කරලා ඔයාලා
FLSH MODE DRIVERS 
FAST BOOT DRIVERS දෙකම මැනුවලි දෙන්න


ෆෝන් එක
 FLSH MODE Mode කනෙක්ට් කරන්න පරිගණකයට
 FAST BOOT Mode කනෙක්ට් කරන්න පරිගණකයට


  • සෝනි පී අය FLSH MODE කනෙක්ට් කරන්නනම් Volume down button එක ප්‍රේස් කරගෙන යුඑස්බී  කනෙක්ට් කරන්න 
  • FAST BOOT කනෙක්ට් කරන්නනම් Volume up button එක ප්‍රේස් කරගෙන යුඑස්බී  කනෙක්ට් කරන්න 

ඔහොම කරලා ඉවර වෙලා  ආයෙත් ඩ්‍රයිවස් එක ඉන්ස්ටෝල් කරන්න

හරි දැන් වැඩේ ගොඩ

FLASH TOOL එක ඕන දේකට රෙඩි

1 comment:

  1. ane mata xperia st15i 1ke flashtool drivers hoyala dennako...

    ReplyDelete